සංචරණ සීමා කඩන්නන් සොයා ඩ්‍රෝන මෙහෙයුම්


(තුසිත කුමාර ද සිල්වා)

දර්ගානගරය ප්‍රදේශයේ සංචරණ සීමා හා සෞඛ්‍යය නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා  කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ .

 අලූත්ගම පොලිසියේ රථවාහන අංශ නිලධාරීහු ද ඊට සහාය දැක් වූහ.