ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
ඒ මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමත් සමඟ මෙම පත් කිරිම සිදුකර ඇත.
(28535)