ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී අද (13 වැනිදා) පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 189 කට දැවී ගියේය. දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්හ.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා https://tinyurl.com/yx9xb7vn වෙත පිවිසෙන්න

