ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි


(යොහාන් භාසුර)
සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම:
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තානු කණ්ඩායම:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්‍රහිම් ශද්‍රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්‍රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, නූර් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්