රංජන් කස්තුරි
වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි.
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති
රට තුළ ඩොලර් හිඟයක් මතුව ඇති හෙයින් සහ වාණිජ බැංකු ණයවර් ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කළ නොහැකිව ඇතැයි ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.

