
(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හෙට (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.
ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත් කරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

