විමල්ලාගෙන් නව සන්ධානයක්


(සුජිත් හේවාජුලිගේ )

නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන්  නායකයකු  තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.