විදේශකයන් වෙනුවෙන් අවුරුදු උත්සවයක්


(තුසිත ද සිල්වා)

විදේශික සංචාරකයන් වෙනුවෙන්  අලුත් අවුරුදු ක්‍රීඩා තරඟ රැසකින් සමන්විත අවුරුදු උළෙල  අලුත්ගම මොරගල්ල ඊඩ්න් රෙසෝට් සංචාරක හෝටලයේ සංවිධානය කර තිබූණි.

ජර්මනිය, රුසියාව එංගලන්තය වැනි රටවල විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවේ විවේකය ගත කිරීමට පැමිණ සිටියදී එම තරග සඳහා ඉදිරිපත්වූහ.