විජයදාසගෙන් කතානායකට ලිපියක්


(රංජන් කස්තුරි)

අප්‍රේල් මස 21 වැනිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5 ක් විභාග වෙමින් පවතින හෙයින් සබ් - ජුඩිස් රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් ඒ පිළිබඳ සාකච්ඡා කළ නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් සඳහක් කර තිබේ.

කාරක සභාව තුළින් රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හෙළිදරුව් වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම බරපතල කරුණකැයිද එමගින් අනාගතයේදී සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ පුර්ණ වගකීම කතානායකවරයාත් ආණ්ඩුවත් බාරගත යුතු යැයිද විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ