වත්තලට ගෙනත් වෙඩි තබා මරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි  පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පමණ අයකු බවට සැකකරන බව පොලිසිය කියයි.

පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.