වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වීමට යයි




අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා  සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට  යන බව වාර්තාවේ.


 තමා නැවත එජාපයට එක්වන බව අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය අවසන් වීමෙන් අනතුරුව  මාධ්‍යවේදීන් හමුවේ  පවසා ඇතැයි දැනගන්නට ඇත.

(36698)

(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)