
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය.
ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගනෙ යන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක කොළඹ මිලක තව දුරටත් පවතී.

