(විශ්ව ගැමුණු ප්‍රියංකර)
උත්සව සමයේ අලෙවි කිරීමට සූදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුසුදු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා පවසයි.
නියමිත උෂ්නත්වයේ ගබඩා නොකිරීමට නිසා මෙම ආහරවල ශුද්‍රජීවීන් හට ගැනීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර මෙසේ විනාශ කළ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ හයක පමණ වන බවත් සෞඛ්‍ය අංශ කියයි.
එළඹෙන අවුරුදු සමයේ මේවා බෙදාහැරීමට සූදානමි සිටි බව ද සෞඛ්‍ය අංශ කියයි.