ලක්ෂ 10 එළවළු දන් දෙයි


(චමිල් රූපසිංහ)

වෙසක් පොහෝය නිමිත්තෙන් පිලිමතලාවේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10 එලවළු දන් දුන්නේය.

නිවසකට අවශ්‍ය සියලුම එළවලු වර්ග මෙහිදි ජනතාවට ලබා දුන් අතර එළවලු ලබා ගැනිම සදහා විශාල පිරිසක් පැමිණිය.

පිබිදුණුගම හරිතඋදාණ වෙලදසල් හිමිකරුවන එස්. එම්. පෙරේරා මහතා විසින් මෙම දන්සල පළමු වරට පිළිමතලාවේදි පැවැත්වීය.