ලංවීම වෘත්තිය සමිතිවලට එරෙහි වාරණය දික්කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වළක්වාලමින් ලබාදී තිබූ අතුරුතහනම් නියෝගය ලබන 6 දක්වා දිර්ඝ කිරීමට කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.

වගඋත්තර කාර පාර්ශවයේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයි මෙම නියෝගය කළාය.