රිෂාඩ්ගේ සහයත් ඩලස්ට


(සුජිත් හේවාජුලිගේ )

රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

බදුර්දීන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.