රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අද සිට වැඩ


(මහින්ද නිශ්ශංක)

ත්‍රිකුණාමලය - කොළඹ , කොළඹ - ත්‍රිකුණාමලය සහ මඩකලපුව - කොළඹ ,කොළඹ - මඩකලපුව යන රාත්‍රී තැපැල් දුම්රිය හතර අද (02) රාත්‍රීයේ සිට ධාවනය කරන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.

ඒ අනුව සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් අද සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.