(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී තිබෙි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස් කුමානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.




