(රංජන් කස්තුරි)
මාකඳුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකු තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවත් තමා ඔහුට රාජ්‍ය තාත්ත්‍රීක ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවත් දේශපාලඥයින් පිරිසක් නඟන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාට අද (08) පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ලේ මේ බවද සඳහන් වේ.



