රන්ජන් වෙනුවෙන් ගීතා ඉදිරිපත් වෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රන්ජන් රාමනායක කලාකරුවාට සමාව දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය(පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

"මගේ සහය රංගන ශිල්පියෙක් වන රංජන් රාමනායක බව මෙහිදී කතා කළ යුතුයි. දේශපාලනයෙන් වැඩක් නැහැ. කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටිනවා "යනුවෙන් ද කුමාරසිංහ මහත්මිය පැවසුවාය.