(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිතය.