(යොහාන් භාසුර)
රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ රට පුරා විදුලිය බිඳ වැටීම වාර්තා වන බවත් එයට හේතුවක් මේ දක්වා වාර්තා වී නොමැති බවත්ය.