
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 20 වයස අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ගෙයින්ගෙට ගොස් එන්නත්කරණය අද දින සිදු කළේය.
වෛද්‍ය බළකාය සහ කැස්බෑව පොලිසියෙන් නිලධාරීන් මගින් මඩපාත පදිංචි වයෝවෘද්ධ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් එම එන්නත්කරණය සිදු කළේය. ආබාධිත කාන්තාවක් යුද හමුදා වෛද්‍ය බළකායට සිය ආචාරය පුද කළාය.




