මුහුදුබඩ මාර්ගය දුම්රියක් පීලීපනී


(යොහාන් හාසුර)

මුහුදුබඩ මාර්ගයේ කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැනීම  හේතුවෙන් එම මාර්ගය දුම්රිය ධාවනය ප්‍රමාද වන බව  දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

එම මාර්ග අවහිරතාවය හේතුවෙන් පුත්තලම සහ මුහුදුබඩ යන මාර්ග දෙකේ කාර්යාල දුම්රිය ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.