පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කළ පැමිණිල්ලට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වැලිකඩ පොලිසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද(21) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔවුන් කටඋත්තර ලබාගනිමින් අදාළ පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
(36698)