රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය.
නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 400 ක් පමණ මෙම පා ගමනට එක්වුහ.
(ඡායාරූප සහ විඩියෝ ශාන්ත රත්නායක)












