(රංජන් කස්තුරි)
මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන සියලුම සුරාසැල් හෙට (05) වසා තැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ නිල උත්සවයට නිමිත්තෙන් එම පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය පවසයි.