(රංජන් කස්තුරි)
රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘතව තැබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේනතුව කියයි.
මේවන විට දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ අවට මත්පැන් අලෙවිසැල්








(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)



අලුත්ගම නගරයේ රටබීම අලෙවිහල් අසල දිගු පෝලිම් (තුසිත ද සිල්වා)



කඩවත රටබීම හල් අසල තිබූ දිගි පෝලිම් (රාගම විමුක්ති එස් රුද්‍රිගු)


කදුරුවෙල රටබිම හල අසල (නිමල් ජයරත්න)

දෙහිඅත්තකණ්ඩිය රටබීම හල අස (නිමල් ජයරත්න)

මාතර රටබීම හල අසල(ක්‍රිෂාන් ජිවක ජයරුක්)





