මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය පොලිසියට පහරදුන් 4ක් අත්අඩංගුවට


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට  පහරදෙමින්   රාජකාරියට බාධා  කරමින්  කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙදෙනකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි. 

එම පිරිස අතර කාන්තාවක් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.