බෝට්ටු මුරකරුගේ සිරුර මුහුදේ


(සුමිත් පොතුපිටිය )

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රා සමූහයේ  යාත්‍රා මුරකරුවෙකු බව පොලිසිය කීය.

ඔහු ඊයේ  රාත්‍රි සේවයට පැමිණ ඇති බවත් , නොමැති බැවින් සොයාබැලීමේදී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇති බවත්  පොලිසිය කීය.