(තුසිත කුමාර ද සිල්වා)
පොලිසිය මහජනතාවට කළ දැනුම්දීම මත ජනතාව සතුව තිබූ කඩු හා පිහි 20 ක් බේරුවල පොලීසියට බාරදී ඇතැයි බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අතර පසුගිය දින කීපය තුළ බේරුවල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් කඩු 10 ක් ද සොයා ගෙන තිබේ.
කඩු 15 ක්, පිහි 3 ක්, මන්න 2 ක් ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි.


