
(යොහාන් භාසුර)
‘ඔන්මැක්ස් ඩීටී’ අගතියට පත්වූවන්ගේ එකමුතු සහ පිරමීඩ අගතියට පත්වූවන්ගේ බලකාය නැමැති සංවිධාන දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (13) පස්වරුවේ විරෝධතාවක් නිරත වූහ.
‘ඔන්මැක්ස් ඩීටී’ දියව් දියව් අපේ සල්ලි බෙදා දියව්’ යන පාඨයක් සටහන් කළ පුවරුවක් ද රැගෙන එහිදී ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

