පේරාදෙණිය සරසවිය වහයි


 

(යොහාන් භාසුර)

රට තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවඑම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු පැවසීය. 

විශ්ව විද්‍යාලය වසා දැමුණ ද අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.