පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි


(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.

එම ණයවර ලිපිය විවෘත කිරීමත් සමගහැකි ඉක්මනින් පෙට්රල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.