පුද්ගල ඝාතනයකට 7ක් අල්ලයි


(ගයාන් සූරිය ආරච්චි)

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණු ගම  පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි. එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.