පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.