පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්න පක්ෂ නායක රැස්වීමක් 2 වැනිදා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 2 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

පෙර තීරණය කරගත් කර ගත් පරිදි පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 6 වෙනිදාය.