(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වල ද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු දැකගත හැකි විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.