(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි.