(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුව අරාජික කිරීමේ මහා අපරාධයට ඇතමුන් නොදැනුවත්ව දායක වන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන අවස්ථාවක ඇතැමුන්ට අගමැති ධූරය සම්බන්ධයෙන් කලබලයක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

