(යොහාන් භාසුර)
වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව 'ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලාගනු' කියන්න සටන් පාඨය යටතේ පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (13) විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු වෘත්තියවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වී සිටියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



