(රංජන් කස්තුරි)
පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර මිලක පවති.