පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

         

මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය අද (13) සමත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කා නැමති අයගේ සමීපතමයින් වන බව පොලිසිය පවසා සිටී.