(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය විම හේතුවෙන් ඇමතිවරිය නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිප දෙනකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබේ .

