පන්නිලගේ රුමේනියා මිතුරු සංගම් සභාපති ධුරයට


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ රැස්වීම  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

 ශ්‍රී ලංකාවේ රුමේනියා නියෝජ්‍ය තානාපති මිහෙලා-ඇන්ජෙලා රුට්ජන්ස් මහත්මිය  ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.