(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය නුවරඑළිය මහ නගර සභාවේ සභික ධූර 25 න් 12 ක් හිමිකරගැනීමට සමත් විය.
සමඟි ජනබලවේගය සභික ධූර 4 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය සහ ස්වාධීන කණ්ඩායම සභික ධූර 3 බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය සභික ධූර 2 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූරයක් ද, හිමිකරගත්තේය.


