නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක


(ශාන්ත රත්නායක)

ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (17) දැන් පැවැත්වේ 

එහිදී ඔහු කියා සිටියේ එකම රටකට නීති දෙකක් අවශ්‍ය නොවන බවය හා ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුනහ.