නීතිඥ මනෝජ් එන්.එම්.ආර්.ඒ. අධ්‍යක්‍ෂ ධූරයෙන් අස්වෙයි


(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට අද (13) යොමුකර තිබේ.

ඒ මහතා අද (13) සිට එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ද සඳහන් කර තිබේ.