(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් වැය වන හෙයින් පක්ෂ නායකයන් රැස්කොට තීරණයක් ගන්නා ලෙස ද එසේ නැතිවුවහොත් ඡන්ද විමසීම වර්ජනය කර එළියට යන බවද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.