නිරෝධායනය කඩ කළ 147ක් අත් අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

නිරෝධායන නීති කඩ පුද්ගලයන් 147 දෙනකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගලණරාගල ප්‍රදේශයේ බවද හෙතෙම කියා සිටියේය .

ත්‍රිකුණාමලය සහ කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් ද වැඩි වශයෙන් සිටින බව ද හෙතෙම කීය.